Dimashi Reception Hall

Description

To make your special day even more beautiful - Dimashi Reception Hall, with well maintained and ample parking facilities.

With

- A/C Modern Wedding Hall

- Car Park 

- Beautiful Garden

- Delicious Foods

Very convenient location, facing main road, just 75 m from Magalegoda Railway Station.

නොමිලේ සපයනු ලබන දෑ

- අලංකාර සුවිසල් උද්‍යානය සහිත රථවාහන විශාල ප්‍රමාණයක් නැවතිය හැකි රථ ගාල

- මංගල පෝරුව

- මල් සැරසිලි සහිත සෙටිබැක්‍

- සංගීත කණ්ඩායම සඳහා වෙනමම ස්ථානයක්

- කේක්, පිහිය, කේක් කූඩ, රිබන් සහිත ලොකු ඉටිපන්දම

- පොල් තෙල් පහන

- ජාතික කොඩි

- විවාහය ලියාපදිංචිය සඳහා මේසයක් හා පුටු

- කිරිබත් හෝ කේක් සඳහා සැරසූ මේසයක්

- බියර් මග්ස්, ලිකර් ග්ලාස් , බයිට් ප්ලේට්

- මත්පැන් සඳහා නිදහස් වෙනම ස්ථානයක්

- අලංකාර කවර යෙදු පුටු

- විදුලි ජනක යන්ත්‍ර පහසුකම්

- හෙප්පුව, කෙන්ඩිය, කලස් 4, පහන් 4, ලෑලි කැබැල්ල, ගෝනිය, පිහිය, පැන් වීදුරුව, රත්‍රං නූල

Menu 01
Menu 02
Menu 03
වෙල්කම් ඩ්‍රින්ක් වෙල්කම් ඩ්‍රින්ක් වෙල්කම් ඩ්‍රින්ක්
ෆ්‍රයිඩ් රයිස් බිත්තර ෆ්‍රයිඩ් රයිස් කහබත් කජු / මුද්දරප්පලම්
සුදු බත් සුදු බත් සුදු බත්
කුකුල් මස් බැදුම් කරිය කුකුල් කරිය වෙජිටබල් නූඩ්ල්ස්
මාළු ඇඹුල් තියල් මාළු ඩෙවල් චිකන් කුරුමා හෝ මසාල
කජු කරිය කජු කරිය මාළු අබ කරිය
අල තෙම්පරාදුව අල බැදුම කජු තෙම්පරාදුව
මැලේ අච්චාරු එළවළු චොප්සි අල බැදුම
පරිප්පු තෙම්පරාදුව‍‍ මැලේ අච්චාරුව මිශ්‍ර එළවළු කරිය
මිශ්‍ර සලාදය‍ පරිප්පු මසාල පරිප්පු තෙම්පරාදුව
බිත්තර සලාදය ‍ අන්නාසි මිශ්‍ර සලාදය‍ මැලේ අච්චාරුව
පපඩම්‍ බිත්තර සලාදය අල බැදුම
මාළු කට්ලට්‍ පපඩම්‍ මිශ්‍ර සලාදය‍
චිලි පේස්ට් මාළු කට්ලට්‍ හාල් මැ්සසෝ - මිරිස් බැදුම
  චිලි පේස්ට් මාළු කට්ලට්‍
    පපඩම්‍
    චිලි පේස්ට්
     
අතුරුපස අතුරුපස අතුරුපස
අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් ක්‍රීම් කැරමල්
වටලප්පන් වටලප්පන් නැවුම් පලතුරු
නැවුම් පලතුරු නැවුම් පලතුරු චොකලට් මූස්
  ක්‍රීම් කැරමල් කිරි පැණි
Menu 04
Menu 05
වෙල්කම් ඩ්‍රින්ක් වෙල්කම් ඩ්‍රින්ක්
නාසිගුරානි රයිස් මික්ස් ‍ෆ්‍රයිඩ් රයිස්
සුදු බත් සුදු බත්
වෙජිටබල් නූඩ්ල්ස් වෙජිටබල් ෆ්රයිඩ් නූඩ්ල්ස්
චිලි චිකන් චිකන් කරිය
ෆිස් පිංගල්ස් ඉස්සෝ / ඌරු මස් ඩෙවල්
අල කරිය රතට මාළු බැදලා
මැලේ අච්චාරුව පරිප්පු කරිය
කජු බැදුම බටු මෝජු
බිත්තර සලාදය අල තෙලට
රුසියන් සලාදය එළවළු චොප්සි
ච්ස් සමග මැකරෝනි කජු කරිය රතට
ග්‍රීන් සැලඩ් බිත්තර සලාදය
හාල් මැස්සන් - මිරිස් බැදුම හාල් මැස්සන් - මිරිස් බැදුම
මාළු කට්ලට්‍ මාළු කට්ලට්‍
පපඩම්‍ පපඩම්‍
චිලි පේස්ට් චිලි පේස්ට්
   
අතුරුපස අතුරුපස
ක්‍රීම් කැරමල් වටලප්පන්
නැවුම් පලතුරු බිස්කට් පුඩිං
චොකලට් මූස් අයිස් ක්‍රීම්
කිරි පැණි නැවුම් පලතුරු‍
අයිස් ක්‍රීම් කිරි පැණි

 

 

 

General Information

Business Name
Dimashi Reception Hall
Address

Marapola Rd, Magalegoda, Veyangoda.

Contact Details

Mobile Phone
077 825 3377, 072 598 66 70

Photo Gallery



SIMILAR SERVICES
what others say